පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් වැලිකඩ හිරේට

පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් වැලිකඩ හිරේට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටිය තමන්ගේ නමින් පහරක් තියෙන එකම ක්‍රීඩකයා තමා තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ඩිල්ෂාන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවට අමතරව විවිධ දේවල්වලට සහභාගී වෙනවා. ඩිල්ෂාන් ළඟදී දවසක වැලිකඩ බන්ධනාගාරයට ගිහින් තියෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ වොලී බෝල් මැච් එකක් බලන්න. ඉතින් ඩිලී ඒ ගැන සිය ෆේස්බුක් පිටුවේ දාලා තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” කියා.

Read More

සැමියා මැරූ බිරිද වසබොයි

සැමියා මැරූ බිරිද වසබොයි

මේ කතාව වාර්තා වෙන්නේ මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයෙන්. 26 හැවිරිදි පුද්ගලයෙක් එයාගේ බිරිදත් එක් ජීවත් වුනේ නොච්චිමුනෙයි ගම්මානයේ කුලී නිවසක. අඹුසැමියන් විදිහට හිටපු මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා කියලයි පොලීසිය කියන්නේ. ඊයෙත් මේ දෙන්නා අතර ලොකු ආරවුලක් සිද්ද වෙලා. ඒ ආරවුල දුරදිග ගිහින් බිරිද සැමියව කපාකොටා ඝාතනය කරලා. පස්සේ එයත් වස පානය කරලා. ප්‍රදේශවාසීන් වාහම වසපානය කරලා අසාධ්‍ය තත්ත්වයේ හිටපු කාන්තාව රෝහල් ගත කරලා. පොලීසිය ඇවිත් කැපුම් තුවාල සහිතව මරණයට පත්වෙලා හිටපු 26 හැවිරිදි පුද්ගලයාගේ දේහය රෝහලට ගෙනිච්චා. කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Read More

විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පන්නල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළාට පස්සේ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කළා. මේ අතවර සිද්ධියේ කතාව කියවෙන්නේ මේ විදිහට. 10 වසර ඉගෙනුම ලබන මේ සිද්ධියට මුහුණ දුන්නු සිසුවියට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචියක් ලැබිලා. විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් ඇයව කාර්යාලයට ගෙන්වගෙන විභාග කරලා. ඒ වෙලාවේ ඇයව පිටත් කරලා හැරියත්. පස්සේ ඇයව හමුවුනු විදුහල්පතිවරයා මේ ප්‍රේමයට තමන් උදව් කරන බවත්, ඒ ගැන කාටවත් කියන්න එපා කියලත් කියලා. ඊට පස්සේ ඇයගේ ඇගපසග අතගෑවා කියලා චෝදනාවකුත් තියෙනවා. ඊළග දවසෙ භාරයක් වෙන්න නුවරට යන්න…

Read More

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

Update : දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද කොළඹ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරුණා. එම තීන්දුව අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලූ හතරදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙනවා. විත්තිකරුවන් හත්දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. නඩුවේ තීන්දුව දැනගැනීම සඳහා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලූ පිරිසක් කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් බන්ධනාගාර  නිලධාරින් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. මෙම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද…

Read More

බණ්ඩාරගමින් පැහැරගත් බව කී ව්‍යාපාරිකයාගේ රඟපෑම හෙළිවෙයි

බණ්ඩාරගමින් පැහැරගත් බව කී ව්‍යාපාරිකයාගේ රඟපෑම හෙළිවෙයි

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අතුරුදන්වීමක් පිළිබදව පහුගිය 4 වැනිදා අපි ඔබට කිව්වා. ඔහු තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් කන්තලේ ප්‍රදේශයේ නවාතැන් අරගෙන තමයි රාජ්‍ය බැංකුවක පැවැත්වුනු රන් වෙන්දේසියකට සහභාගි වෙන්න ගිහිල්ලා තිබුණේ. ඒ වෙලාවේ ඖෂධයක් ගන්න ෆාමසියට ගියත් ඊට පස්සේ ඔහු ගැන කිසිම තොරතුරක් නැහැ කියලයි වාර්තා පළවුනේ. මේ විදිහට අතුරුදන් වුනේ මොහොමඩ් නෆ්රීන් නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්. අතුරුදන්වුනු දවසේ ඒ ගැන බොහොම කම්පාවෙන් මාධ්‍යයට අදහස් පලකළ නෆ්රීන්ගේ බිරිද තොරතුරු හොයන්න අද දවසේත් මාධ්‍යවේදීන් ගිය වෙලාවේ දොර වහගත්තා. එදා කම්පාවෙන් හිටපු ව්‍යාපාරිකයාගේ පියත් අද හැසිරුනේ බොහෝම සැහැල්ලුවෙන්. එයා උදේ…

Read More

නාමල්ගේ අමුතු වැඩේ (Photos)

නාමල්ගේ අමුතු වැඩේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ විවිධ කාරණා හේතුවෙන්. ඔහුට සිරගත වීමට සිදු වීම, ඔහු පිළිබඳ අවධානය බොහෝ සෙයින් ඉහළ දමන්නට සමත් වුණා. ක්‍රීඩකයෙකු ද වන නාමල් රාජපක්ෂ මහතා ශරීර සුවතා ව්‍යායාම මෙන්ම යෝගී ව්‍යායාම පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව නොරහසක්. නාමල් රාජපක්ෂ මහතා අමුතුම ආකාරයේ ව්‍යායාමවල නිරතව සිටින ඡායාරූප පෙළක් පසුගිය දිනක Facebook හරහා එළියට ආවා.

Read More

මරපු තාජුඩීන්ගේ ඇඟේ කොටස් ලොරියක දාගෙන අරන් ගිහින්

මරපු තාජුඩීන්ගේ ඇඟේ කොටස් ලොරියක දාගෙන අරන් ගිහින්

තාජුඩීන්ගේ ශරීර කොටස් සොරකම් කර ලොරියක දමාගෙන ගිය සිද්ධියට අදාළව රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ලොරියකට එම ශරීර කොටස් පැටවූ රජයේ සේවකයන් කිහිප දෙනකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය වෙත දන්වා සිටියේය. රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුරේ කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය වළක්වමින් තමාට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා එම කරුණු අනාවරණය කෙළේය. පෙත්සම්කාර ආනන්ද සමරසේකර මහතා…

Read More

ජනපති මෛත්‍රී සහ ඇමති රාජිත අද උදේ කරපු අපූරු ව්‍යායාම කිහිපය

ජනපති මෛත්‍රී සහ ඇමති රාජිත අද උදේ  කරපු අපූරු ව්‍යායාම කිහිපය

අද (06) උදේ ගාලුමුවදොර පිටියේ සෞඛ්‍ය සම්පන්න ලොකු වැඩක් සිද්ධ වුණා. ඒ තමයි ශරීර සුවතා වැඩසටහනක් පැවැත්වීම. මේ වැඩට සම්බන්ධ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන්. ඉතිං මෙයාලා මෙහිදී ව්‍යායාම් කිහිපයක්ම කරපු හැටි තමයි පහත වීඩියෝවේ තියෙන්නේ. මේ ව්‍යායාම වැඩසටහන කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබද  විශිෂ්ඨතා සම්මානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිදුම් ලැබීම. අනිත් කාරණේ ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් නිදහස් රටක්  විදිහටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලැබීම.

Read More

මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා. මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ. ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි. ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

Read More

4 වැනි අනියම් සැමියාට පොරොවෙන් කොටා මරා දැමූ හොර අඹුවකගේ බිහිසුණු කතාව

4 වැනි අනියම් සැමියාට පොරොවෙන් කොටා මරා දැමූ හොර අඹුවකගේ බිහිසුණු කතාව

‘‘මං කිව්වා මම ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා“ ‘‘හෑන්ඩ් බෑග් එකේ තිබ්බ පොරොවෙන්  මාලකගේ ඔළුවට කෙටුවා“ මුල්ගම කැලෑවේ ඉතා අමානුෂික ලෙස ඝාතනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණේ පසුගියදායි. සැකකටයුතු ත්‍රි රෝද රථයක් ගැන පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ මිනිමැරුමේ සුලමුල සොයා ගන්නට පොලිසිය සමත්ව තිබෙනවා.   මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ කල්තොට පදිංචිව සිටි මාලක බණ්ඩා සෙනෙවිරත්න  නමැති 35 හැවිරිදි විවාහක දෙදරු පියෙක්. මරණයට පත්වූ පුද්ගලයාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේ පරීක්ෂණ කළ පොලිසිය පසුව ඔහුගේ අනියම් බිරිඳව අත්අඩංගුවට ගෙන තිබුණා. ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඝාතනය සුලමුල ඇය හෙළි කළේ මෙලෙසයි….

Read More

ප‍්‍රබල අමතිගේ උපන් දින පාටියට ලක්‍ෂ 80ක රජයේ මුදල් යොදාගනී..

ප‍්‍රබල අමතිගේ උපන් දින පාටියට ලක්‍ෂ 80ක රජයේ මුදල් යොදාගනී..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් තම උපන් දිනය සඳහා රුපියල් ලක්‍ෂ 80ක රාජ්‍ය මුදල් යොදවා ඇති බව දුෂණ විරෝදී හඬ සංවිධානය පවසයි. තම අමත්‍යංශය යටතේ ඇති සංස්ථාවකින් එම මුදල් යොදවා ඇති බවත් එම සංස්ථාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ ඇමතිවරයාගේ ඉතා සමීප හිතවතෙක් යයිද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි. මෙය රාජ්‍ය මුලද් අවභාවිතයේ බරපතල අවස්ථාවක් යයි පවසන ඔහු අදාල සංස්ථාවේ සේවකයන් ඇමතිවරයාගේ නිවසේ සේවය සඳහා යොදවා ඇති බවද සඳහන් කරයි.

Read More

ඡන්ද ගන්න තව උගුලක් අටවයි..

ඡන්ද ගන්න තව උගුලක් අටවයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙරාතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට යෝජනා කරන බව ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරයෙක් ආණ්ඩුවේ මැති ඇමතිකම් නොදරන ශ‍්‍රීලනිප නිලධාරීන් කිහිප දෙනෙකු හා පැවති සාකච්චාවකදී පවසා තිබේ. එසේ නායකත්වය ලබා දී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පපසුව උවමනා නම් නැවත නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ගත හැකි යයිද සඳහන් කර ඇති ඇමතිවරයා දිගටම මධ්‍යම කාරක සභාවේ බලය ජනාධිපතිවරයා සතුව තිබීම වැදගත් යයිද සඳහන් කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ‍්‍රිලනිපයට දරුණු පරාජයක් අත්වනු ඇතැයි පක්‍ෂයේ එම නිලධාරීන් පිරිස විසින් කල පැහැදිලි කිරීමකදී…

Read More

දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව

දරුවන් 15 දෙනෙකුට උපත දුන් සෙනෙහෙවන්ත අම්මා කෙනෙකුගේ කඳුළු කතාව

අම්මා කෙනෙක් තම කුසට දරුවෙකු පිළිසිදගත් මොහොතේ සිට සෑම මොහොතක්ම කැප වන්නේ තම ආදරණීය දරුවා වෙනුවෙන්. ඒ විදිහට මිහින්තලේ පැත්තේ අම්මා කෙනෙක් දරුවෝ 15 දෙනෙක් මෙලොවට බිහිකරලා දුක් මහන්සියෙන් ඒ අයගේ ජීවිතේ ලස්සන කරලා.   ඒත් ඒ දරුවෝ උස්මහත් වුණාට පස්සේ මේ අම්මව කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ තනි කරලා දාලා. මිහින්තලේ කල්ලන්චින ප්‍රදේශයේ, ගෝනෑව ගම්මානයේ ජීවත්වන සීලවතී නම් 80 හැවිරිදි වියේ පසුවනවා. ඇය විසින් මෙලොවට බිහිකර ඇති දරුවන් සංඛ්‍යාව 15 ක් වන අතර ඉන් 11 දෙනෙකුම වෙනම ජීවත්වන බව සඳහන්. නමුත් මේ මහලු මව සිය දරුවන් කිසි කෙනෙකුගෙන් හෝ…

Read More

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල – තොළඹගොල්ල ප්‍රදේශයේ අද (02) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර වෑන් රථයේ රියදුරු සහ කුඩා දරුවෙකු ද සිටින බව සදහන්.   කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ හලාවත සිට පොළොන්නරුව බලා ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටයි. ඒ පිළිබදව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 4…

Read More