ප‍්‍රබල අමතිගේ උපන් දින පාටියට ලක්‍ෂ 80ක රජයේ මුදල් යොදාගනී..

1

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් තම උපන් දිනය සඳහා රුපියල් ලක්‍ෂ 80ක රාජ්‍ය මුදල් යොදවා ඇති බව දුෂණ විරෝදී හඬ සංවිධානය පවසයි.

තම අමත්‍යංශය යටතේ ඇති සංස්ථාවකින් එම මුදල් යොදවා ඇති බවත් එම සංස්ථාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ ඇමතිවරයාගේ ඉතා සමීප හිතවතෙක් යයිද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙය රාජ්‍ය මුලද් අවභාවිතයේ බරපතල අවස්ථාවක් යයි පවසන ඔහු අදාල සංස්ථාවේ සේවකයන් ඇමතිවරයාගේ නිවසේ සේවය සඳහා යොදවා ඇති බවද සඳහන් කරයි.

Related posts

Leave a Comment