විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

විදුහල්පතිවරයෙක් සිසුවියකට කළ අපරාධයක්

අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පන්නල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළාට පස්සේ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කළා. මේ අතවර සිද්ධියේ කතාව කියවෙන්නේ මේ විදිහට. 10 වසර ඉගෙනුම ලබන මේ සිද්ධියට මුහුණ දුන්නු සිසුවියට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචියක් ලැබිලා. විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් ඇයව කාර්යාලයට ගෙන්වගෙන විභාග කරලා. ඒ වෙලාවේ ඇයව පිටත් කරලා හැරියත්. පස්සේ ඇයව හමුවුනු විදුහල්පතිවරයා මේ ප්‍රේමයට තමන් උදව් කරන බවත්, ඒ ගැන කාටවත් කියන්න එපා කියලත් කියලා. ඊට පස්සේ ඇයගේ ඇගපසග අතගෑවා කියලා චෝදනාවකුත් තියෙනවා. ඊළග දවසෙ භාරයක් වෙන්න නුවරට යන්න…

Read More

බල්ලන්ව දුෂණය කළ කකුල් දෙකේ තිරිසනා මනුසත්කමට කළ අපහාසයක්

බල්ලන්ව දුෂණය කළ කකුල් දෙකේ තිරිසනා මනුසත්කමට කළ අපහාසයක්

මිනිස්සුන්ගේ සමහර ආශාවන් තියෙනවා ඒවා මොන තරම් විකෘති වුණත් කරන්න පෙළඹෙන. එහෙම විකෘතිකයෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. මේ චීනයේ මිනිහා බල්ලන් දූෂණය කරමින් සජීවිවි වීඩියෝ කරලා ඒක අන්තර්ජාලයටත් මුදා හැරලා. මොහු බල්ලන් දූෂණය කරන අයුරු අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් නරඹා ඇති බවයි වාර්තා වන්නේ. පසුව බල්ලන්ට ආදරය කරන පිරිසක් එක්ව මෙම පුද්ගලයා අල්ලා ගැනීමට උගුලක් අටවා තිබෙනවා. මොහු පිලිබඳ සෙවූ කණ්ඩායමට මොහු මෙම බල්ලන් දූෂණය කරන ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ චීනයේ සිචුආන් ප්‍රදේශයේ බව සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුව මොහුව අල්ලාගත් එම කණ්ඩායම බල්ලන් දූෂණය කරන ස්ථානයේ සිට මහමග දක්වා…

Read More